Équité පසුබිමේ ඇති කණ්ඩායම දැන ගන්න

Équité ආයතනයේ, නායකත්වය යන්නෙන් අදහස් කරන්නේ සෑම පියවරකදීම අපගේ ප්‍රජාව සමඟ නොසැලී සිටීමයි. අපගේ කණ්ඩායමට සහයෝගය ලැබෙන බවත්, ඔවුන්ව අගය කරන බවත්, වෙනසක් වෙනුවෙන් දිගටම කැපවීම ඔවුන්ට ආශ්වාදයක් ලැබෙන බවත් සහතික වන පරිසරයක් ගොඩනැගීමට අපි දැඩිව කැපවී සිටිමු. සැමට ඉඩ ප්‍රස්ථා ලබා දෙන සහ සවිබල ගන්වන පරිසරයක් නිර්මාණය කිරීම තුළින්, ශ්‍රී ලංකාව පුරා සිටින LGBTIQ+ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් දියුණු කිරීමට අවශ්‍ය දේ Équité සංවිධානයෙහි සිටින සෑම කෙනෙකුටම සපයා දීමට අපි වග බලා ගන්නෙමු.
H K තුෂාර මනෝජ්
(He / Him)
සභාපති
N B ආදිල් සුරාජ් විමුක්ති
(He / Him)
විධායක අධ්‍යක්ෂ
සුසිත් සිරිවර්ධන
(He / Him)
වැඩසටහන් විධායක නිළධාරී
P G ඉසුරු යොමාල් සෝමවර්ධන
(They / Them)
ජ්‍යේෂ්ඨ ව්‍යාපෘති නිලධාරී
වත්සලා හේරත්
(She / her)
සම්පත් සංමුලන නිලධාරී
රාජේන්ද්‍රන් සදුර්ෂන්
(They / Them)
ව්‍යාපෘති සහකාර
මුතුකුමාර් අනුෂියා
(She / Her)
ව්‍යාපෘති සහකාර
රුවින්ද්‍යා සේනාරත්න
(They / Them)
ව්‍යාපෘති සහකාර
රන්දික අල්විස්
(He / Him)
ක්ෂේත්‍ර නිලධාරී
මහීර් රිස්වානා
(She / Her)
ක්ෂේත්‍ර සම්බන්ධීකාරක
දිනූෂ සඳරුවන් ලියනගේ
(He / Him)
මාධ්‍ය හා සන්නිවේදන නිළධාරී
සචින් ගීහංස
(He / Him)
මූල්‍ය නිලධාරී
A ආකාශ් අභිෂේක්
(He / Him)
මූල්‍ය නිලධාරී
කුමුදු කළුගල්ල
(He / Him)
කාර්යාල සහකාර
අපි ගැනව්‍යාපෘති
අපේ ප්‍රකාශනඅපගේ නායකත්වයඅපේ කතාසම්බන්ධ වෙන්න