07
රැකවරණ නිවහන
නුවරඑළියේ පිහිටි 'Équité' රැකවරණ නිවහන (Safehouse), LGBTIQ+ පුද්ගලයින්ට - විශේෂයෙන්ම queer කාන්තාවන්ට - ප්රජා සහයෝගය ලබා ගැනීමටත්, අන් අය සමඟ සබඳතා ගොඩනඟා ගැනීමටත්, තමන්ව නිදහසේ ප්රකාශ කිරීමටත් හැකි ආරක්ෂිත, සියල්ලන් ඇතුළත් කරගන්නා සහ සහයෝගය ලබා දෙන අවකාශයක් සපයයි. වෙනස් කොට සැලකීම් සහ සමාජ අපවාදවලින් තොර ප්රජාවක් ගොඩනඟන අතරම, පුද්ගල ගෞරවය, යහපැවැත්ම, සවිබල ගැන්වීම සහ තමන්ට අයත් තැනක් ඇතැයි යන හැඟීම (belonging) ප්රවර්ධනය කිරීම මෙහි අරමුණයි.
වැඩි විස්තර
වැඩි විස්තර