අපගේ
මෙහෙවර

Équité Sri Lanka ආයතනය ශ්‍රී ලංකාවේ ජීවත්වෙන LGBTIQ+ ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා නීතිමය සංශෝධන, ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය අධිවාචන, පර්‍යේෂණ සහ පුහුණු සිදු කරනු ලබයි.

LGBTIQ+ ප්‍රජාවගේ ධාරිතා වර්ධනය, ඔවුන්ට අවශ්‍ය නීතිමය, සෞඛ්‍යමය සහ අධ්‍යාපනික සේවාවන් ලබාදීම මෙන්ම, ඔවුන්ට නිදහසේ තමන්ගේ ලිංගික දිශානතිය, සමාජභාවීය අනන්‍යතාව සහ ප්‍රකාශනය භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අප විසින් සිදු කරනු ලබයි.

වැඩසටහන් හා ව්‍යාපෘති

About UsOur Work
Our PublicationsOur LeadershipOur StoriesGet Involved