විවිධත්වය අගයමින්, අනන්‍යතාව සමරමින්…

Scroll

සැමට මනුශ්‍යත්වය‍‍…

Équité Sri Lanka විසින් පර්යේෂණ, ප්‍රතිපත්ති උපදේශනය, මානව හිමිකම් සහ සංවර්ධන/මානුෂීය වැඩසටහන් සම්බන්ධයෙන් පළපුරුදු බහු-විනය විශේෂඥයන්ගෙන් සමීපව බැඳී ඇති කණ්ඩායමක් එක් කරයි. එය 2017 මැයි 21 වැනි දින ලාභ නොලබන භාරයක් ලෙස පිහිටුවන ලද අතර ශ්‍රී ලංකාවේ උද්යෝගිමත් මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කරන ලදී.

ලැබිය යුතු ආදරය ගෙන ඒමට අපි කටයුතු කර

Équité Sri Lanka ආයතනය ශ්‍රී ලංකාවේ ජීවත්වෙන LGBTIQ+ ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා නීතිමය සංශෝධන, ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය අධිවාචන, පර්‍යේෂණ සහ පුහුණු සිදු කරනු ලබයි.
පුහුණුකරුවන් හට පුහුණුව
පොලිස් නිලධාරීන්ට පුහුණුව
මාධ්‍ය සහ ප්‍රදාන වැඩසටහන

සම්බන්ධ වන්න

බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කිරීමේ මහඟු කාර්යයට ඔබටද අප හා එක් විය හැකිය. කාලය, කුසලතා හෝ සම්පත් යන ඕනෑම ආකාරයකට අපගේ වැදගත් මෙහෙවරට ඔබට දායක විය හැක.

News &
Updates

Meet Up on 5th of March

ප්‍රකාශන
පත්‍රිකා

HRC Reccommondations for Ministry of Justice
Get the Documents in available languages.
Community physician College Statement
Get the Documents in available languages.
College of psychiatrist statement
Get the Documents in available languages.
1 2 3 6
අප ගැනවැඩසටහන්ප්‍රකාශනසම්බන්ධ වන්න
arrow-downarrow-leftarrow-right